නෙඩුන්තිව් අසල ඉන්දිය ධීවරයන් 12ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ නෙඩුන්තිව් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (9) දින අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගේ ධීවර යාත්‍රා තුනක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. මෙම ඉන්දීය ධීවරයින්, තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් … Continue reading නෙඩුන්තිව් අසල ඉන්දිය ධීවරයන් 12ක් අත්අඩංගුවට